මේ කියන්න යන්නේ තවත් බිහිසුණු බස් රථ අනතුරක් ගැන කතාවක්.
ගාල්ල සහ දෙහිඅත්තකණ්ඩිය අතර ධාවනය වූ ශ්‍රී ලංගම බස් රථයක් සහ තිස්සමහාරාමය හා මාතර අතර ධාවනය වූ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.
ඊයේ සිදුවුණු මේ අනතුරින් පුද්ගලයන් 20 දෙනකු රෝහල් ගතකර ඇතැයි හම්බන්තොට මූලස්ථාන පොලිසිය පවසනවා.
හම්බන්තොට, පල්ලේමලල ප්‍රදේශයේදී ඊයේ දහවල් මේ අනතුර සිදුව තිබූ අතර, ශ්‍රී ලංගම – පෞද්ගලික බස් රථ අනතුර මෙලෙස අනතුරට පත්ව තිබුණා.
අනතුර සිදුවන විට ගාල්ල සහ දෙහිඅත්තකණ්ඩිය අතර ධාවනය වූ බස් රථයේ මගීන් 57 දෙනෙකු පමණ සිට ඇතැයි හෙළිව ඇති අතර, බස් රථයේ සිටි පිරිස අතරින් පුද්ගලයන් 20 දෙනකු මෙලෙස රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබුණා. කෙසේ වෙතත්, තිස්සමහාරාම හා මාතර අතර ධාවනය වූ බස් රථයේ කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති බව ද පොලිසිය පවසන්නේ..

✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න

0 Comments